Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම තනතුරින් ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම තනතුරින් ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම තනතුරින් ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පෞද්ගලික හේතු මත තමා තනතුරෙන් ඉල්ලා අස් වූ බව අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version