Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

පන්ති තහනමට ලක්වූ සිසුන් පිරිස කළමනාකරණ පීඨයට ඇතුළු වූ නවක සිසු කණ්ඩායමක් පසුගිය 5 දින විශ්වවිද්‍යාලයේ අක්බාර් නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් ඔවුන්ට නරක් වූ හා පිළිණු බත් කෑමට දී පරුෂ චනයෙන් බැණ වැදී පහර දී තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන බව සඳහන්.

Exit mobile version