Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක්

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක්

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක්

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව මෙම ගිවිසුමට එළඹ ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතනය අතරයි.

මේ තුළින් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙල්ඩින් රැකියා සදහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුවල ඉලෙට්‍රිකල් පුහුණුව ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ

එමෙන්ම නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ද ලබාදීමට නියමිතයි.

Exit mobile version