Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ අවස්ථාව

2024 ඡන්ද හිමි නාමලේඛනය මැයි 06 දක්වා ප්‍රදර්ශනයට

2024 ඡන්ද හිමි නාමලේඛනය මැයි 06 දක්වා ප්‍රදර්ශනයට

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බවයි.

2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරේ. ඒ සඳහා වන සංගණන පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

අදාළ සංගණන පත්‍රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට සහය වන්නැයි මැතිවරණ කොමිසම සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. ප්‍රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන් වෙයි.

Exit mobile version