Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව මහාධිකරණ විනිසුරුවරුන් 04 දෙනෙකු පත් කර තිබේ

බලපිටිය මහාධිකරණයෙන් 5කට මරණ දඬුවම

බලපිටිය මහාධිකරණයෙන් 5කට මරණ දඬුවම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් 04 දෙනෙකු පත් කර තිබේ.

ඒ, දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරනගමගේ, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන මහත්ම මහත්මීන්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහාධිකරණ විනිසුරුවරුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කළ බවයි.

Exit mobile version