Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්‍රෝ ගෑස් සිය මිල ගණන් පහත දමයි

ලිට්‍රෝ ගෑස් හි රජයේ අයිතිය විකිණීම සඳහා ලංසු කැඳවයි

ලිට්‍රෝ ගෑස් හි රජයේ අයිතිය විකිණීම සඳහා ලංසු කැඳවයි

(04)වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,186කි.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.

Exit mobile version