Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 5ක් තුළ පශු වෛද්‍යවරුන් 60ක් විදේශගත වෙලා

මාස 5ක් තුළ පශු වෛද්‍යවරුන් 60ක් විදේශගත වෙලා

මාස 5ක් තුළ පශු වෛද්‍යවරුන් 60ක් විදේශගත වෙලා

පශු වෛද්‍යවරුන් 60 දෙනෙකු පමණ මේ වසරේ විදේශගත වීම නිසා ක්‍ෂේත්‍රයේ දැඩි අර්බුදයක් හටගෙන ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විශේෂයෙන් මෙරට කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් නිපදවන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොට්ඨාස 6ක් සඳහා පශු වෛද්‍යවරුන් නොමැති බවට එම සංගමයේ සභාපති සිසිර පියසිරි සඳහන් කරයි.

Exit mobile version