Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

උපරිමාධිකරණයේ පුරප්පාඩුව

උපරිමාධිකරණයේ පුරප්පාඩුව

මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ක්‍රමික පහළ යාමක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු සක්‍රීය ක්‍රෙඩිඩ් කාඩ්පත් ගණන 1,952,991කි. එය 2023 මාර්තු මස අවසන් වන විට එම ප්‍රමාණය කාඩ්පත් 1,939,541ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇත. 2023 මාර්තු අවසාන වන විට මෙම ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් වූ නොපිය වූ ශේෂය රු. මිලියන 140,509ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2022 වසර අවසානයේ දී රු. මිලියන 143,098ක් ලෙසින් සටහන්ව තිබිණි.

Exit mobile version