Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

O/L සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

O/L සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තවදුරටත් අවකාශය පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

නමුත්, online මගින් එම සංශෝධන සිදු කිරීමට ලබා දුන් කාලය මේ වනවිට අවසන්ව ඇති බවයි ඒ මහතා පවසන්නේ.

මේ අතර, සාමාන්‍ය පෙළ සිසුන්ට නිකුත් කරන විභාග ප්‍රවේශ පත්‍ර රඳවා තබා ගැනීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල්පතිවරුන්ට (25) දින නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනු ලැබුවා.

Exit mobile version