Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රථ වාහන හැසිරවීමට කාන්තා පොලිස් නිලධාරිනියන්

රථ වාහන හැසිරවීමට කාන්තා පොලිස් නිලධාරිනියන්

රථ වාහන හැසිරවීමට කාන්තා පොලිස් නිලධාරිනියන්

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය කාන්තා නිලධාරිනියන් රාජකාරී සඳහා යොදවා තිබේ.

ඒ අනුව (25) දිනයේ පොළොන්නරුව රථවාහන අංශයේ කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු මෙලෙස රාජකාරී සඳහා යොදවා තිබේ. අලුතින් සේවයට යොදවා ඇති කාන්තා නිලධාරිනියන් රථවාහන මෙහෙයවීම සහ වාහන පරීක්ෂා කිරීම සඳහා ද යොදවා තිබුණි.

Exit mobile version