Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 3ක් ඇතුළත දුම්රිය ඩිජිටල්කරණයෙන් පසු ගාස්තු සංශෝධනයක්

මාස 3ක් ඇතුළත දුම්රිය ඩිජිටල්කරණයෙන් පසු ගාස්තු සංශෝධනයක්

මාස 3ක් ඇතුළත දුම්රිය ඩිජිටල්කරණයෙන් පසු ගාස්තු සංශෝධනයක්

දුම්රිය ගාස්තු පවත්වාගෙන යාමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන (24) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

මාස තුනක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ ආසන වෙන්කිරීම ආදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන්න බලාපොරොත්තු වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි. ඉන්පසු අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරිමට නියමිත බවයි ඔහු පවසන්නේ.

Exit mobile version