Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට 84%ක කිතුල් ගස් කිසිදු ප්‍රයෝජනයකට ගන්නේ නෑ – ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව

මෙරට 84%ක කිතුල් ගස් කිසිදු ප්‍රයෝජනයකට ගන්නේ නෑ - ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව

මෙරට 84%ක කිතුල් ගස් කිසිදු ප්‍රයෝජනයකට ගන්නේ නෑ - ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලැබූ සංගණනයට අනූව මෙරට තිබෙන කිතුල් ගස් පන් ලක්‍ෂ 74,254න් සියයට 84ක් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා බවට සිදුකළ අනාවරණ වී තිබෙනවා.

කිතුල් ගස් ප්‍රමාණයෙන් ආර්ථිකමය කටයුතු සදහා යොදාගෙන ඇති කිතුල් ගස් සංඛ්‍යාව 89,865ක් බවත්, එය මුළු කිතුල් ගස් ප්‍රමාණයෙන් සියයට 15.64ක් බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අපතේ යන කිතුල් ගස් ප්‍රමාණයෙන් වැඩි කොටසක් ඇත්තේ වන සංරක්‍ෂිත තුළය. කිතුල් කර්මාන්තයෙන් දෛනිකව රුපියල් මිලියන 500ක ආදායම් ඉපයිය හැකි වුවත් මේ වනවිට එම කර්මාන්තය සංවර්ධනය නොවී පැවතිම හේතුවෙන් රටට ලැබිය හැකි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බවට කිතුල් ව්‍යවසායකයන් පෙන්වා දෙයි.

Exit mobile version