Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආයතන ප්‍රධානීන් 8 දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

තනාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7කු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

තනාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7කු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

ආයතන ප්‍රධානීන් තවත් අට දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු සහ ආයතන සභාපතිවරුන් හයදෙනකු පත් කිරීම සඳහාය. ඒ අනුව යමුනා පෙරේරා මහත්මිය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස  පත් කිරීමටද ආර්.එම්.ඩබ්ලිව්. එස් සමරදිවාකර මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමටද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

Exit mobile version