Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක්

ජුනි මස 01වනදා සිට වසර 2ක කාලයක් සඳහා කුලී පදනම මත නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් සේවයේ යෙදවීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Sri Lanka Shipping Company Limited වෙත ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

බලශක්ති අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදිය.

ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් කුලී පදනම මත ලබා ගැනීම සඳහා 2022-11-21 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතියට අනුවයි.

Exit mobile version