Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවකයින්ට හදිසි දැනුම්දීමක්

2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

කොරෝනා මාර්ගෝපදේශ අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳ වූ චක්‍රලේඛ මැයි 15 සිට ක්‍රියාතමක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ අනුව මැයි 15 සිට ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතය පෙර පරිදි ක්‍රියාත්මක බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී ඇත.

Exit mobile version