Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් පාකිස්ථානය පළමු ස්ථානයට

පාකිස්ථානය එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට

පාකිස්ථානය එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට

නවසීලන්තය සමග පැවති සිව්වන එක්දනි තරගය ලකුණු 102කින් ජයගැනීමට පාකිස්ථානය සමත්වීමත් සමග එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමටද පාකිස්ථානට හැකියාව ලැබීනි.

කරාච් හි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය කඩුළු 06ක් දැවී ලකුණු 334ක් රැස් කළ අතර, බාබර් අසාම් ලකුනු 107රැස් කරත ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනාම දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 332කි. මෙම ජයග්‍රහණයත් සමග ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල පළමුස්ථානයට පැමිණීමට පාකිස්ථානය සමත් විය. ඔවුන් ප්‍රසාද ලකුණු 113ක් ලබා සිටී. ශ්‍රී ලංකාවට එම ශ්‍රේණිගත කිරීමවල හිමිව ඇත්තේ 8වන ස්ථානයයි.

Exit mobile version