Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500ක්

වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500ක්

වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500ක්

වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ, වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500ක් පමණ වාර්තාවන බවයි.

මී උණ වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලයි. දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ වසරේ පමණක් රෝගීන් 229 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවක 19කි.

Exit mobile version