Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට තවදුරටත් සහන ලබාදීමට සූදානම්න්

ADB බැංකුවෙන් අ. ඩො මිලියන 100ක ආධාරයක්

ADB බැංකුවෙන් අ. ඩො මිලියන 100ක ආධාරයක්

ශ්‍රී ලංකාව සඳහා ඉහළ සහනදායී අරමුදල් සහ හරිත බැඳුම්කර නිකුතු වෙනුවෙන් සහය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සළකා බලමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Chen Chen මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට තවදුරටත් සහන ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරන බවයි.

එය ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන ආධාර මුදල්වල කොටසක්ද වනු ඇති බව ඔහු Bloomberg වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

Exit mobile version