දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, එම පාලම සංරක්ෂණය කර සංවර්ධනයට පියවර ගෙන ඇති බවයි.
දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි