Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කර තිබෙනවා.

එම කටිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෆාවීස් මහරූෆ්, කපිල විජේගුණවර්ධන, චරිත් සේනානායක, අසන්ත ඩී මෙල් යන මහත්වරු පත් කර ඇති බව සඳහන්.

Exit mobile version