Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා හා නගර සභා ලේකම්වරුන් පැය 24 පුරා සක්‍රීය සේවයට

සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහනගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන්

සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහනගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන්

මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා හා නගර සභා ලේකම්වරුන් පැය 24 පුරා සක්‍රීය සේවයේ යොදවන ලෙස ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ආණ්ඩුකාරවරුන් සමග පළාත් පාලන ආයතන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව පැවැත්වූ සාකච්ඡාවකදි මෙම උපදෙස් දුන් බවයි.

මීට අමතරව ඔවුන්ට විශේෂ දීමනාවක් ගෙවන ලෙසද උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version