Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි නව පනත් කෙටුම්පත පළ කර ඇත.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රිත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් කරන පුද්ගලයෙකු හදුනාගැනීම, සිරභාරයට ගැනීම, දඬුවම් දීම හා නඩු පැවරීමට අදාළ විධිවිධාන මෙමගින් ප්‍රකාශයට පත් කර තිබේ.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඉවත් කිරීම සඳහා ද විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පත සකස් කිරිමේ තවත් අරමුණකි.

එම පනත් කෙටුම්පත : මෙතැනින් කියවන්න

Exit mobile version