Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම( ඕකස් ගිවිසුම) ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එළිදක්වයි

න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම( ඕකස් ගිවිසුම) ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එළිදක්වයි

න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම( ඕකස් ගිවිසුම) ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එළිදක්වයි

ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය රටවල් තුනෙහි නායකයන්ගේ සහභාගීත්වයෙන් (14)වැනි දා න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම් එළිදක්වන ලදී.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් ඒකාබද්ධව ප්‍රකාශක් සිදු කරමින් මෙය එළිදක්වන ලදී.

කලාපීයව චීනයෙන් එල්ල වන අභියෝග හමුවේ මෙම න්‍යෂ්ටික සබ්මැරීන සැලැස්ම ක්‍රියාත්මක වේ. ඒ යටතේ ඇතිකර ගත් ඕකස් ගිවිසුමට අනුව ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන තුනක් මිල දී ගනු ඇත.

වසර 2030 පමණ වන විට මෙය ක්‍රියාත්මක වනු ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිළිබද අදහස් පළ කරමින් චීනය පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම ලෝක න්‍යෂ්ටික අවි හරණ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බවත් ඕස්ට්‍රේලියාව තම වගකීම් නොසලකා හරින බවටත් ඔවුන් චෝදනා කරයි.

Exit mobile version