Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ප්ලාස්ටිකෝසිස්” නම්න් ප්ලාස්ටික් හේතුවෙන් පක්ෂීන් අතර නව රෝගයක්

"ප්ලාස්ටිකෝසිස්" නම්න් ප්ලාස්ටික් හේතුවෙන් පක්ෂීන් අතර නව රෝගයක්

"ප්ලාස්ටිකෝසිස්" නම්න් ප්ලාස්ටික් හේතුවෙන් පක්ෂීන් අතර නව රෝගයක්

ප්ලාස්ටික් හේතුවෙන් පක්ෂීන් අතර නව රෝගයක් පැතිර යන බව පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ප්ලාස්ටික් මිනිස් හා සත්ත්තව සෞඛ්‍යයට අහිත කර බලපෑම් එල්ල කරන බවට තහවුරු වී ඇති අතර නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මුහුදු පක්ෂීන් අතර ප්ලාස්ටික් හේතුවෙන් නව රෝගයක් පැතිර යන බවයි.

එය ප්ලාස්ටිකෝසිස් ලෙස නම් කර තිබෙනවා.

එම රෝගය මේ වන විට මුහුදු පක්ෂින්ගෙන් පමණක් වාර්තා වුවද ගෝලීය අර්බුධයක් ඇති කරමින් අනෙකුත් පක්ෂීන් හා සතුන් අතර පැතිර යාමේ අවධානමක් පවතින බවටයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

සාමාන්‍යයෙන් රෝග ව්‍යාප්තිය වෛරස හෝ බැක්ටීරියා මාර්ගයෙන් සිදු වුවද ප්ලාස්ටිකෝසිස් රෝගය කුඩා ප්ලාස්ටික් කැබළි හේතුවෙන් පක්ෂීන්ගේ ආහාර ජීරණපද්ධතියේ හට ගන්නා රෝගයක් වනවා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට එක්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරහා ගෝලීය පක්ෂී ඇතුළු සත්ත්ව ග්‍රහණයෙන් තුළණයට අහිතකර බලපෑම් එලල් වීමේ හැකියාව ඉහළ ගොස් ඇති බවයි විද්‍යඥයින් පෙන්වා දෙන්නේ.

Exit mobile version