Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන උපයෝගිතා කොමිසමට උප සභාපතිවරයෙක්

ගල් අඟුරු නිසා සිදුවන පාඩුව ජනතාව මත පටවන්නේ නැහැ – PUCSL

ගල් අඟුරු නිසා සිදුවන පාඩුව ජනතාව මත පටවන්නේ නැහැ – PUCSL

මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති තනතුරට එස්. ජී. සේනාරත්න මහතා පත්කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා (02) පස්වරුවේ පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම් පනතෙන් සභාපතිවරයා ලෙස ලැබී ඇති බලතල අනුව උප සභාපතිවරයා පත්කළ බවද රත්නායක මහතා සදඟන් කළේය.

එම කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කළ බී. කේ. යූ. ඒ. වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබුණි.

Exit mobile version