Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමක් (17) අස්සන් තැබීය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි වැඩබලන සභාපති සමින්ද ජයසේකර සහ ජපාන අයි.එම්. පදනමේ අධ්‍යක්ෂ ටොලුකා කියෝෂි යන මහත්වරු එම ගිවිසුමට අස්සන් තැබූහ.

Exit mobile version