Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයීමට සම්බන්ධව සියළු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා වන බව සඳහන්.

එමෙන්ම රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා ඒ අතරට අයත් වනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි.

Exit mobile version