රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් Editor3 2 years ago මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන්න බැහැ - ජනපති රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට (09) ඉදිරිපත් කළේය. Share this: