Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17කින් සම්මත වෙයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17කින් පාර්ලිමේන්තුවේදී (18) පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය.

පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි.

ඒ අවස්ථාවේ සභාවේ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ සහ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහවූ පුද්ගලයන් පුනරුත්ථාපනය විධිමත් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම පනතේ අරමුණයි.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (18) දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20කට වැඩි පිරිසක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

Exit mobile version