Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සීගිරිය පර්වතයේ සිට ඉර සේවය නැරඹීමට අවස්ථාව

සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට කොරියාවෙන් රු.බි 2.4ක විශේෂ ව්‍යාපෘතියක්

සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට කොරියාවෙන් රු.බි 2.4ක විශේෂ ව්‍යාපෘතියක්

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

සීගිරිය පර්වතයේ සිට ඉර සේවය නැරඹීමට ජනතාවට (14)වැනි දා සිට අවස්ථාව සලසා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතිය මඟින් කටයුතු සංවිධානය කර ඇත.

සංචාරක ආකර්ෂණය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙම කාර්යය ආරම්භ කිරීමේ පරමාර්ථය වේ. ඒ අනුව සීගිරිය පර්වත පරිශ්‍රයට ඇතුළුවීම සඳහා (14)වන දා සිට පෙරවරු 5.30ට ප්‍රවේශපත් නිකුත් කෙරේ.

Exit mobile version