Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජෝන් හොප්කින්ස් උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාවට 4වන ස්ථානය

ජෝන් හොප්කින්ස් උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාවට 4වන ස්ථානය

ජෝන් හොප්කින්ස් උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාවට 4වන ස්ථානය

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 3ක් ඉදිරියට එමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර හතරවන ස්ථානය හිමිකරගෙන ඇත. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිවී තිබුණි.

නව දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස සියයට 66ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය සියයට 101ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දී ඇත.

නවතම දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය කියුබාවටත් හිමිව ඇත.

Exit mobile version