Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි ගාස්තු සංශෝධනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කල් දෙයි

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්

කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනයට යම් සංශෝධනයක් ඇත්නම් එය ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කාලය ලබා දී තිබේ.

(10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ කිසියම් සංශෝධනයක් කළ යුතුවන්නේ නම් 2023 පෙබරවාරි මස 15 වැනිදාට හෝ එදිනට පෙර එකී සංශෝධනයන් ඉදිරිපත් කළ යුතු බවය.

Exit mobile version