Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගංජා පැළ 350ක් සමග මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට

හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසින්, ගංජා පැළ තොගයක් සමග මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ගංජා පැළ 350ක් ඔහු සන්තකයේ තිබී ඇති බවත්, ඒ පිළිබඳ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි

 

Exit mobile version