Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හෙරොයින් කිලෝ 21ක් සමග පුද්ගලයන් 05දෙනෙකු බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේදී

කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

බේරුවල ධීවර වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් කිලෝ 21කට ආසන්න ප්‍රමාණයක්, පුද්ගලයන් 05දෙනෙකු සමග නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

මෙම යාත්‍රාව මිරිස්ස ධිවර වරායෙන් පිටත් වූ බහුදින ධිවර යාත්‍රාවක් බවට දැනට වාර්තා වන තොරතුරුවල සඳහන් වෙයි.

මේ වනවිට එම යාත්‍රාව, සැකකරුවන් සහ හෙරොයින් තොගය සමග බේරුවල වරායට රැගෙන එමින් පවතින බවට පොලිසිය ප්‍රකාශ කර ඇත.

Exit mobile version