Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

(05)වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ගෘහස්ත ලිට්රෝ ගෑස් මිල පහල දමා තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,409/=ක්

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,770/=ක්

කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 38කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822/=ක් වේ.

Exit mobile version