Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරයි

හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමි වූවන්ට කඩිනමින් හැඳුනුම්පත්

හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමි වූවන්ට කඩිනමින් හැඳුනුම්පත්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම බදු මුදල අය කළ හොත් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ සළකා බලා එම තිරණය ගත් බවයි.

Exit mobile version