ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම බදු මුදල අය කළ හොත් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ සළකා බලා එම තිරණය ගත් බවයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලී අනුපාතික ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය