Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්පැන් වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් සහ සිගරට්වල දුම්වැටි බදු 20%කින් ඉහළට

මත්පැන් වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් සහ සිගරට්වල දුම්වැටි බදු 20%කින් ඉහළට

මත්පැන් වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් සහ සිගරට්වල දුම්වැටි බදු 20%කින් ඉහළට

දුම්වැටි බද්ද ඇතුළු මත්පැන්, වයින්, බියර් ආදී සියලු වර්ගවල නිෂ්පාදන බද්ද (03)වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20%කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක් සහ රුපියල් 85ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. තවද රුපියල් 70කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මේ අතර මිලිමීටර් 60ට නොවැඩි, රුපියල් 15කට පැවති දුම්වැටියක් රුපියල් 24ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වෙයි.

Exit mobile version