Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි බිල තවත් වැඩිවෙයි! 60%ත් 65%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිතයි!

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

විදුලි ගාස්තුව 60% – 65%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත්, විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් යොදාගත් උපකල්පන 20න් තෝරාගත් හොඳම උපකල්පනයට අනුව එම මිල ඉහළ දැමීම කරන බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම වසරේ අගෝස්තු මස කළ ගාස්තු ඉහළ දැමීමේදී ඉල්ලා සිටි ප්‍රමාණ නොලැබීම නැවත ගාස්තු ඉහළ දැමීමට හේතු වූ බව කී සාමාන්‍යාධිකාරීවරයා එම ගාස්තු ඉහළ දැමීමේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට මහා භාණ්ඩාගාරය හරහා සහනයක් ලැබෙන බවද සඳහන් කළේය.

Exit mobile version