Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙට්‍රික්ටොන් 720,000ක ගල්අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට

ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකාවට ගල්අඟුරු මෙට්‍රික්ටොන් 720,000ක් සැපයීම සඳහා ඉන්දුනිසියානු සමාගමක් වන ‘ඇරිස්ටම් මිට්‍රා’ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බවත් එම සමාගම ලබන පෙබරවාරි මස සිට නෞකා 12ක් ලෙස ගල්අඟුරු සැපයීම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා (27) ප්‍රකාශකර ඇත.

ගල්අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් 9ක් මිල ගණනන් ඉදිරිපත් කර තිබූ බව කී සුමනසේකර මහතා ඒ අතරින් ශ්‍රී ලංකාවට ණය කාලයක් දෙන අඩුම මිල ඉදිරිපත් කර තිබූ එම සමාගමට සැපයුම් අවස්ථාව පිරිනැමූ බවට සඳහන් කරයි.

Exit mobile version