Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුරෝපා සංගමයට අයත් රටවල් 27ක් ගෑස් මිලට පාලන මිලක් ගෙන ඒමට තීරණයක්

යුරෝපා සංග­මය චීන සමා­ගම් තුනක් වට­ලයි

යුරෝපා සංග­මය චීන සමා­ගම් තුනක් වට­ලයි

බලශක්ති අර්බුදය හමුවේ ගෑස් මිලට පාලන මිලක් ගෙන ඒමට යුරෝපා සංගමයට අයත් රටවල් තීරණය කර තිබෙනවා.

යුරෝපා සංගමයට අයත් රටවල් 27ක් ගෑස් මිල පාලනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවයි වාර්තා වන්නේ. යුක්රේනයේ යුද මෙහෙයුම් හේතුවෙන් යුරෝපයට ගෑස් සැපයීම පාලනය කිරීමට රුසියාව කටයුතු කිරීමත් සමග යුරෝපයේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එම තත්ත්වය පාලනය කිරීමටයි යුරෝපා සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම මිල පාලනය ලබන වසරේ පෙබරවාරි 15වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Exit mobile version