Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

2022(2023)උසස් පෙළ විභාගයේ නව අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

2022(2023)උසස් පෙළ විභාගයේ නව අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

2021 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සිදුකර තිබේ.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියේ, අදාළ සිසුන්ට ඔවුන් තෝරාගත් අධ්‍යයන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සඳහා ලියාපදිංචි වීමට (19) දිනයේ දී හැකියාව ලැබෙන බවය.

එයට අදාළ කෙටි පණිවුඩය හා විද්‍යුත් තැපෑල හෙට ලබාදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version