ක්‍රීඩා පනත සංශෝධනය කරයි Editor3 4 years ago ක්‍රීඩා පනත සංශෝධනය කරයි ක්‍රීඩා පනත සංශෝධනය කර තිබෙනවා. නව ක්‍රීඩා පනතට අනුව ද්විත්ව පුරවැසියන්ට ක්‍රීඩා සංගම්වල නිලවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි වනවා. එමෙන්ම ක්‍රීඩා සංගමයක ධූරයන් දැරිය හැකි උපරිම වයස් සීමාව අවුරුදු 70ක් දක්වා අඩු කර තිබෙනවා. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ක්‍රීඩා සංගම් නිලවරණ ගැන ගැසට් නිවේදනයක්DateDecember 6, 2025In relation toක්රීඩාක්රීඩා සංගම් කිහිපයක් ක්‍රීඩා අමාත්යංශ ලේකම් යටතටDateAugust 27, 2025In relation toක්රීඩාසූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත් කෙටුම්පතට කථානායක සහතිකයDateSeptember 4, 2025In relation toදේශීය පුවත්