Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රැකියා අපේක්ෂාවෙන් දෛනිකව පුද්ගලයන් 850ක් පමණ විදේශගත වෙයි

ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නවතී; වැඩිම පිරිසක් විදේශගතවූ වසර ලෙස 2022

ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නවතී; වැඩිම පිරිසක් විදේශගතවූ වසර ලෙස 2022

දෛනිකව පුද්ගලයන් 850ක් පමණ රැකියා අපේක්ෂාවෙන් විදේශගත වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම දත්තවලින් පෙන්නුම් කර ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි වී යන පිරිස පමණයි. එමෙන්ම මෙම වසර තුළ දෙලක්ෂ අනූ දහසකට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද සඳහන් වේ.

Exit mobile version