Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිදන කාමරය තුළ දිගු වේලාවක් ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමක් – සෞඛ්‍ය අමාත්‍යාංශය

නිදන කාමරය තුළ දිගු වේලාවක් ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමක් - සෞඛ්‍ය අමාත්‍යාංශය

නිදන කාමරය තුළ දිගු වේලාවක් ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමක් - සෞඛ්‍ය අමාත්‍යාංශය

නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රි කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

ජංගම දුරකතන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංගවලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

විශේෂයෙන් නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගැනීම මොළයට, ස්නායු පද්ධතියට හානිකර විය හැකි බැවින් රාත්‍රි නින්දට යාමට පෙර සිය නිදන කාමරයෙන් එබදු උපකරණ ඉවත් කර හෝ ක්‍රියා විරහිත කර තබන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Exit mobile version