Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාවේ 3770කට උසස්වීම්

නාවික හමුදාවේ 1877කට උසස්වීම්

නාවික හමුදාවේ 1877කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 222ක් සහ විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3548ක් ඇතුළු නාවික හමුදාවේ 3770ක් (09)වැනි දා සිට උසස් කිරීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත පිවයර ගෙන තිබේ.

දෙසැම්බර් මස 9 වැනිදාට යෙදී තිබෙන 72 වන සංවත්සරය වෙනුවෙන් නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් මෙවරද (09)වැනි දා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා නැංගුරම්ලා තබා දේශයේ නාවික බලය පොදු මහ ජනතාවට නැරඹීමේ අවස්ථාව දෙන බවත් නාවික හමුදාව පැවසීය.

Exit mobile version