Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොවැම්බර් මාසයේ දි සංචාරක කර්මාන්තයෙන් ඇ. ඩො මිලියන 107.5ක ආදායමක්

නොවැම්බර් මාසයේ දි සංචාරක කර්මාන්තයෙන් ඇ. ඩො මිලියන 107.5ක ආදායමක්

නොවැම්බර් මාසයේ දි සංචාරක කර්මාන්තයෙන් ඇ. ඩො මිලියන 107.5ක ආදායමක්

මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා වු කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 1129.04 උපයා ඇති බව මහ බැංකු වර්තා පෙන්වාදෙයි.

මෙම වසරේ නොවැම්බර් මාසයේ දි පමණක් මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 107.5ක්. නොවැම්බර් මාසයේ දි මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 50759කි. එය පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 42%ක වර්ධනයක් බවට මහ බැංකු වාර්තා පෙන්වාදෙයි.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 628000 වන අතර, මෙසේ සංචාරක කර්මානත්යෙන් මාස 11ක් තුළ ඇමෙරිකා ඩොලර් මිලියන 1129.04 උපයා ගැනීම යහපත් ප්‍රවණතාවක් බවට ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

Exit mobile version