Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය මුදල් ණය පැහැර හැරීමක් සිදු විය හැකි -“ෆිච් රේටින්ග්ස්”

නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්

නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය ණය වර්ගීකරණ ශ්‍රේණිය ccc සිට cc දක්වා පහත දැමීමට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් (01) කටයුතු කළේය.

ශ්‍රේණිගත කිරීම පහත දමමින් ෆිච් රේටින්ග්ස් සමාගම පෙන්වා දී ඇත්තේ ඉහළ යන දේශීය මූල්‍ය අවශ්‍යතා තුළ, ඉහළ දේශීය පොලී ගෙවීම්/අනුපාත සහ දැඩි දේශීය මූල්‍යකරණ කොන්දේසි හමුවේ දේශීය මුදල් ණය පැහැර හැරීමක් සිදු විය හැකි බවයි.

Exit mobile version