Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආගමික ස්ථානවලට විදුලි බිලට දුන් සහනය මේ වන විටත් ලැබෙනවා – ජනක රත්නායක

සියලුම ආගමික ස්ථානයන්හි වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යයි

සියලුම ආගමික ස්ථානයන්හි වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යයි

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල මේ වන විට ක්‍රියාත්මක වන බවත් එය ආගමික ස්ථානවලට පොදුවේ ලැබෙන සහනයක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා (27) පැවසීය.

කිසිඳු ආගමික ස්ථානයක් නම් කර සහන ලබාදෙන්නේ යැයි තමන් ප්‍රකාශ කර නොමැති බව කී රත්නායක මහතා කවුරු කුමන ප්‍රකාශ කළද ආගමික ස්ථානවලට සහන මේ වන විට ලැබෙන බවයි.

Exit mobile version