Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 140කට පෙර වඳ වී ගොස් ඇති බවට සැලකෙන “ෆෙසන්ට් පරෙවියා” පැපුවා නිව්ගිනියාවෙන් සොයා ගනී

වසර 140කට පෙර වඳ වී ගොස් ඇති බවට සැලකෙන "ෆෙසන්ට් පරෙවියා" පැපුවා නිව්ගිනියාවෙන් සොයා ගනී

වසර 140කට පෙර වඳ වී ගොස් ඇති බවට සැලකෙන "ෆෙසන්ට් පරෙවියා" පැපුවා නිව්ගිනියාවෙන් සොයා ගනී

වසර 140 කට පෙර වඳ වී ගොස් ඇති බවට සැලකෙන පක්ෂියෙකු පැපුවා නිව්ගිනියාවේ වනාන්තරයකින් සොයාගෙන තිබෙනවා.

1882 පළමු වරට සහ අවසන් වරට විද්‍යාඥයින් මෙම පක්ෂියා ලේඛණගත කර තිබෙනවා. කළු බෙල්ලක් සහිත ෆෙසන්ට් පරෙවියා ලෙසයි මෙම පක්ෂියා හඳුන්වන්නේ. මෙම විශේෂඥයින් පිරිස මාසයකට ආසන්න කාලයක් පැපුවා නිව් ගිනියාවේ ෆෙර්ගසන් දූපතේ රැඳී සිටිමින් පක්ෂියා සොයාගෙන තිබෙනවා. මෙම පරවි විශේෂය සාමාන්‍ය පරෙවියකුට වඩා විශාල බවයි විශේෂඥයින් පෙන්වා දී තිබෙන්නේ.

Exit mobile version